Beautiful Sinhala Baby Girl Names

දුවට ලස්සන නමක්

ඔබේ පුංචි දියණියට නමක් තෝරාගන්නා මොහොත ආදරයෙන් හා උනන්දුවෙන් පිරුණු විශේෂ අවස්ථාවකි. එය ඇයගේ ජීවිතයට අරුත්බර ආරම්භයක් සලසන පියවරකි. 

ඔබ තෝරාගන්නා නාමයෙන්, ඇයගේ හැඟීම්, චරිතය සහ අනාගතය අරුත්බරව පෙන්වා දිය යුතූයි. “අර්ථ නාම” අප, ඔබේ දියණියට අර්ථයෙන් පිරුණු, ලස්සන සහ කාලයට ඔබින නමක් තෝරාගැනීමේ, හැම පියවරකදීම විශ්වාසනීය ලෙස සහය වන්නෙමු.

Sinhala Baby Girl Names

Your baby girl needs a name as special as her. We know that a name is more than a word; it reflects your beauty, grace, and personality. We’re here to assist you in choosing a meaningful and attractive name for your little one.

Beautiful Unique Sinhala Baby Girl Names

Our unique and meaningful names are carefully selected, as they embody the character of gracefulness, beauty, and inner strength.

Names That Reflect Dreams and Aspirations

Choosing a name is more than tradition—it’s about imagining your dreams for your daughter. Get inspired with these empowering Sinhala baby girl names with deep meaning, one for every kind of beautiful individuality.

හොඳම නම තෝරාගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ, මව්පියන් නමක් තෝරා ගැනීමේදී ආකර්ෂණීය, අරුත් සහිත සහ ජ්‍යොතිෂ්‍යය අයුරින් සුදුසු නමක් සෙවීම සිදු කරයි.

දුවට ලස්සන නමක් 1

සුබ අක්ෂරය

උපන් වේලාව අනුව බබාගේ නමේ පළමු අකුර තෝරා ගැනීම, දරුවාට වාසනාව, සමානතාව, සහ ශක්තිය ලබා දෙයි.

දුවට ලස්සන නමක් 2

අර්ථවත් නමක් වීම

අර්ථවත් හා ආකර්ෂණීය නමක් තෝරාගැනීම ජීවිතයේ පුරාවට අරමුණක්, ආඩම්බරයක් ඇති කරයි.
දුවට ලස්සන නමක් 3

ගණ පිහිටවීම

නිවැරදි ගණ පිහිට වීමෙන්, දරුවාගේ ජීවිතයට වාසනාව, සතුට සහ සාර්ථකත්වය ලැබීමට හේතු වේ

sinhala names for baby girl
Modern Sinhala baby girl names

Frequently Asked Questions (FAQ)

Can I blend modern and traditional styles?
Yes! That’s our specialty—creating beautiful fusion names.
You can still receive a name that balances meaning and sound.

Usually within the first month.

Our full report is delivered within 24 hours.

දෙමාපිය අදහස් බිඳක්

කාලයට ගැලපෙන ලස්සන තේරුමක් තියෙන නමක් බබාට තෝරාගත්තා. ඇත්තටම ගොඩාක් වටින service එකක්.

– Kaveesha & Ravindu Perera

අපේ දුවට ලස්සන නම් ලිස්ට් එකක් එව්වා, තේරුම් එක්ක තෝරගන්න. Highly Recommend!

– T.I. Shashini

Friendly and Excellent service! provided unique and modern baby names list for me.

– Anuradha

Scroll to Top