Modern & Meaningful Sinhala Baby Names
for Your Little One

ඔබේ පුංචි සිඟිත්තාට අරුත්බර, කාලයට ඔබින , සහ ලස්සන සිංහල නමක් තබන්න, අපත් සමග එකතු වන්න

ඔබේ දරුවාට අරුත සහ උරුමයක් සහිත නමක් ත්‍යාග කරන්න— ඔහු/ඇය සදාකාලිකව ආඩම්බරයෙන් රැගෙන යන!​

උපන් නැකත අනුව බබාට අරුත්බර නමක්!

සිඟිත්තාගේ ජීවිතයට සදාකාලික අරුතක් ඇති සුවිශේෂ නමක් තෝරා ගැනීම යනු සෑම දෙමාපියකුගේම ආශාවකි. උපන් නැකත, සුබ අක්ෂරය, දෙමාපියන්ගේ නම් සහ ගණ පිහිටවීම වැනි කරුණු සැලකිල්ලට ගනිමින්, අර්ථවත්, මිහිරි හා ආකර්ෂණීය නමක් ලබාදීම අපේ මෙහෙවර වේ.

සුබ අක්ෂරය

උපන් වේලාව අනුව බබාගේ නමේ පළමු අකුර තෝරා ගැනීම, දරුවාට වාසනාව, සමානතාව, සහ ශක්තිය ලබා දෙයි.

අර්ථවත් නමක්

අර්ථවත් නමක් ආර්ථාන්විත නමක් තෝරාගැනීම ජීවිතයේ පුරාවට අරමුණක්, ආඩම්බරයක් ඇති කරයි.

ගණ පිහිටවීම

ගණ පිහිටවීම නිවැරදි ගණ පිහිට වීමෙන්, දරුවාගේ ජීවිතයට වාසනාව, සතුට සහ සාර්ථකත්වය ලැබීමට හේතු වේ

දෙමාපියන්ගේ නම්

මෙහිදී දෙමාපියන්ගේ නම් සැලකිල්ලට ගනිමින්, පවුලේ නම් අනුව නව නම අර්ථවත් සහ වැදගත් වන බව විශ්වාස කෙරේ.

කාලයට ඔබින

දරුවෙකුගේ නම තෝරා ගන්නා විට, එම නම සෑම කාලයක් සඳහාම සුදුසු සහ කාලෝචිත විය යුතුය.

මිහිරි හා ආකර්ෂණීය

දරුවාට විශ්වාසය සහ ආත්ම ශක්තිය ඇති කිරීමට උපකාරී වන අතර, සිත් සතන් දිනාගෙන, දරුවා ගැන මනාව යුක්ත සහිත අදහසක් ඇති කරවයි.

Astrological Naming Insights:

Astrological names are not just beautiful, they will harmonize your kid’s destiny with the universe. By selecting a Sinhala baby name based on their Lagna, Nakshatra, and planetary influences, combined with the richness of Sinhala language, you give your child a good start in life filled with positivity, strength, and purpose.

Birth Details Matter when it comes to Naming
Astrological names are based on child Lagn (rising sign) and Nakshatra (star in the sky at birth time), calculated depending on their exact time, date, and place of birth.

Lagna (Rising Sign): This is the sign that is rising on the eastern horizon at the time of an individual entering this world. Which shapes everything about the child from their fundamental personality, the physical attributes, and the way of seeing life. Names selected by the Lagna harmonize and synchronize the life path of a child.

Nakshatra (Birth Star): The term Nakshatra refers to a birth star which is the constellation where the moon was located at the time of your birth. Each of the 27 Nakshatras is linked to distinct sounds and syllables which serve as a base for fortunate names. Selecting a name according to Nakshatra guarantees that the name complements all of the child’s inherent strengths and traits.

In astrology, every planet symbolizes certain energies and traits that influence an individual. Choosing a name that resonates with the sound of planets can serve to enhance those positive characteristics influenced by ruling planets signifying both in your chart and through your child as well.

  • Sun: Names associated with the Sun represent the qualities of a leader, confidence, and vibrant.
  • Moon: These names are caring, creative, and emotionally stable.
  • Mars: Names that feel powerful and strong — brave and bold.
  • Mercury: names that are intellectually clever and adaptable, stimulate communication and a quick mental reaction.
  • Jupiter: Related to Jupiter, it translates into wisdom, benevolence, and optimism.
  • Venus: These names are beautiful, artistic, and very Goddess-like.
  • Saturn — Names that embody hard work, patience, and self-discipline.

Sinhala Language’s Influence on Baby Names

Sinhala is a beautiful, old, and rich language, making it perfect for creating meaningful and unique Sinhala baby names. It connects tradition, culture, and personality in a way that stands out. Here’s how Sinhala adds value to baby names:

Plenty of Sinhala words have nice meanings and are perfect for baby names as well. They often have storied histories, literary and spiritual, allowing parents to select names that lend meaning and intention.
Because of Sinhala syllables, names can be harmonious and melodious. Using the Concatenation method, we can create names with the unique combination of vowels and consonants found in the Sinhala script, meaning they are easy to speak and sound good.
The unique mixing of the Sinhala language and the astrological methods practiced in Sri Lanka allows us to effortlessly create names based on lucky letters, birth charts, and planetary influence. Sinhala words can start with a great variety of letters and syllables, which allows leeway, although astrological rules are strict.

දෙමාපිය අදහස් බිඳක්

කාලයට ගැලපෙන ලස්සන තේරුමක් තියෙන නමක් බබාට තෝරාගත්තා. ඇත්තටම ගොඩාක් වටින service එකක්.

– Kaveesha & Ravindu Perera

අපේ දුවට ලස්සන නම් ලිස්ට් එකක් එව්වා, තේරුම් එක්ක තෝරගන්න. Highly Recommend!

– T.I. Shashini

Friendly and Excellent service! provided unique and modern baby names list for me.

– Anuradha

Scroll to Top